මුද්‍රණය සඳහා

 
මේස පන්දු පුහුණු කඳවුරක්

මේස පන්දු පුහුණු කඳවුරක්
 

කාන්තා ක්‍රියාකාරී කමිටු මේස පන්දු සංගමය සංවිධානය කළ මේස පන්දු පුහුණු කඳවුර පසුගියදා ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල් ක්‍රීඩාගාරයේදී පැවැත්විණි. ප්‍රවීණ මේස පන්දු ක්‍රීඩක හා පුහුණුකරුවකු වන බුද්ධිසිරි විතානච්චි හා වජිර වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදේශකත්වයෙන් පැවැති කඳවුර සඳහා මුල්‍ය අනුග්‍රහය ඩිත්මා ඩෝරින් හා තුසිත කපුගීකියන (ශාන් ඉන්ටර්නැෂන්ල්) විසින් ලබාදුන් අතර තිබාර් ක්‍රීඩා සමාජයෙන් සහතිකපත් ලබාදුන්හ. ඡායාරූපයේ වමේ සිට වජිර වික්‍රමසිංහ, බුද්ධිසිරි විතානච්චි, චන්දිමා අබේරත්න, විජිතා මවඩවිලගේ, රෂෝමා කපුගීකියන, ස්වර්ණා පීරිස්, නාමල් ගුණසේකර, අයිරා රුවන්පතිරණ, ආෂා ජයසිංහ, නුවන්ගී අ‍පොන්සෝ සහ පී.කුමුදි ද සිල්වා පුහුණුකඳවුර එක්වු අවුරුදු 12න් පහළ කොළඹ දිස්ත්‍රික් පාසල් සිසු සිසුවියන් සමග‍.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]