කොටුවෙන් දුම් දමයි

(2013-01-17 16.00) කොළඹ කොටුව චෛත්‍යය පාරේ තරුපහේ හෝටලයක් පිටුපස පිහිටි ගොඩනැඟිල්ලක හදිසි ගින්නක් හට ගත්තා.

(වීඩියෝ දර්ශන සහිතය)

විස්තර»

5 ශිෂ්‍යත්ව දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පි‍ටවේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දෙමළ මාධ්‍ය ජනප්‍රිය පාසල් සඳහා කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (16) නිකුත් කළේය.

විස්තර»


 

ජනතාව ඉන්නේ අපි වෙනුවෙන් නොවෙයි. අපි ඉන්නේ ජනතාව වෙනුවෙන්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2013 ජනවාරි 08 කොළඹ දී

KAPRUKA - New Year Gift Delivery in Sri Lanka


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


නරක් වූ ටින් මාළු ගබඩාවක් පෑලියගොඩ

විස සහිත සැමන් ටින් 50,000ක් අත්අඩංගුවට

මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් කලක් තිස්සේ කළ මගඩියක්

කෝටි ගණන් මුදල් උපයන ජාවාරමක සුලමුල හෙළි වෙයි

පරිභෝජනයට නුසුදුසු විස සහිත ආනයනික ටින්මාළු තොගයක් ගොඩගසා තිබූ ගබඩාවක් ඊයේ (16) පෙරවරුවේ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නියෝග මත වැටලූ පාරිභෝගික සේවා අධිකාරිය එම ටින් මාළු තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

විස්තර»

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ කනින් රිංගන්න හැදූ තැත ඇමැති අණින් නවතී

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නියෝගය මත වැටලීම් කර සොයා ගත් පරිභෝජනයට නුසුදුසු ආනයනික සැමන් තොගය ‍හොඳ තත්ත්වයේ ඒවා බව පෙන්වා ‍‍එතෙක් සිදු කළ වැටලීම අවලංගු කරවා ගැනීමට එම ආනයනික සමාගමේ . . . .

විස්තර»

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2012 වැඩිම ආදායම උතුරෙන්

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ජනතාවට නිවාස ඉදි කර ගැනීමට ලබාදී ඇති ණය මුදල් හා නිවාස කුලී මුදල් නැවත අය කර ගැනීම් අතින් 2012 වසරේ වැඩිම ආදායම හිමි වී ඇත්තේ කිලිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්කවලින් බව එම අධිකාරිය පවසයි.

විස්තර»

'සිත්මිණ' ට වර්ෂයක් පිරීම



සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශනයක් වන 'සිත්මිණ' අධ්‍යාපනික පුවත්පතට වර්ෂයක් පිරීම නිමිත්තෙන් ඊයේ (16) පැවැති උත්සවයේදි ලේක්හවුස් . . . .

 

විස්තර»

විදුලිබල නිපැයුමෙන් 80%ක් ජල විදුලියෙන්

ජලාශ වැසි ජලයෙන් පිරී ඉතිරී තිබෙන නිසා මේ වසරේ විදුලිබල නිෂ්පාදනයෙන් (80%) ජල විදුලි බලාගාර හරහා සිදු කළ ගත හැකි යැයි මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විශ්වාසය පළ කෙළේය.

විස්තර»

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ත්‍රස්තවාදීන් විසින් විනාශ කළ විද්‍යාලයේ
ශ්‍රවණාගාරය නරඹමින්



 



වාර්ෂික තෛපොංගල් සැමරුම් උත්සවය අරලියගහ මන්දිරයේදී ඊයේ (16) පැවැත්විණි. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය චාරිත්‍ර ඉටුකිරීම සඳහා එක්ව සිටි අයුරු.
ඡායාරූපය - සුදත් සිල්වා




 

නීතිය අතට ගෙන ගහගෙන ඉහළ පටී
දඟලන හැටි පෙනේ පුටුවෙන් බිමට වැටී
දුක හිතෙනවා ඉල්ලන් කෑ අයුරු ගුටී
අයියෝ අනිච්චං දුක්ඛං සසර හැටී