මුද්‍රණය සඳහා

 
නාවික හමුදා පුහුණු කඳවුරේ පැවැති නායකත්ව පුහුණු පාඨමාලාව

නාවික හමුදා පුහුණු කඳවුරේ පැවැති නායකත්ව පුහුණු පාඨමාලාව
 

ගාල්ල නාවික හමුදා පුහුණු කඳවුරේ පැවැති නායකත්ව හැකියාව හා ධනාත්මක ආකල්ප වර්ධනය කිරිමේ පුහුණු පාඨමාලාව නිම කළ නවක සරසවි සිසුවියන් සති දෙකක කාලයක් තමන් රැක බලා ගත් හා හැකියාවන් වර්ධනය කිරිමට සහාය දැක්වු හමුදා සෙබළියන්ගෙන් සමු ගෙන යන සංවේදී අවස්ථාව.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]