'සිත්මිණ' ට වර්ෂයක් පිරීම

'සිත්මිණ' ට වර්ෂයක් පිරීම
 

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශනයක් වන 'සිත්මිණ' අධ්‍යාපනික පුවත්පතට වර්ෂයක් පිරීම නිමිත්තෙන් ඊයේ (16) පැවැති උත්සවයේදි ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා 'සිත්මිණ' කර්තෘ මනෝලි සුබසිංහ මහත්මියට කේක් කවා සුබ පැතූ අයුරු. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාර, සාමාන්‍යාධිකාරි අභය අමරදාස, දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණි ජයලත්, ප්‍රධානි අලෙවි හා ශාඛා කාර්යාල සුනිල් සෙන්දනායක, කළමනාකරණ කර්තෘ (නිර්මාණ හා සැලසුම්) සමන්ත කරුණාසේකර මහත්වරුන් ඇතුළු පිරිස මෙහි වෙති. ඡායාරූපය - ෂාන් රූපස්සර

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා