මුද්‍රණය සඳහා

 
පුදුකුඩුඉරිප්පු මහා විද්‍යාලයේ සිසුසිසුවියන්ට පොත්පත් හා ක්‍රීඩා භාණ්ඩ

පුදුකුඩුඉරිප්පු මහා විද්‍යාලයේ සිසුසිසුවියන්ට පොත්පත් හා ක්‍රීඩා භාණ්ඩ
 

එල්.ටී.ටී.ඊයත් සමඟ අවසන් සටන පැවැති පුදුකුඩුඉරුප්පු හි පිහිටි පුදුකුඩුඉරිප්පු මහා විද්‍යාලයේ සිසුසිසුවියන්ට පොත්පත් හා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමේ උත්සවයට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ත්‍රස්තවාදීන් විසින් විනාශ කළ විද්‍යාලයේ ශ්‍රවණාගාරය නරඹමින්. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොය බැලීමද මෙහි අරමුණ වී තිබුණි. මුලතිව් ආඥාපති එල්. පී.ආර්. මාක් මහතා ද මෙහි සිටී.

ඡායාරූපය - සුදත් මලවීර


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]