මුද්‍රණය සඳහා

 
අලුත්ගම-කළුතර අතර 25-26-27 දුම්රිය ගමන් නෑ

අලුත්ගම-කළුතර අතර 25-26-27 දුම්රිය ගමන් නෑ

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පාළමක් අලුත්වැඩියා කිරීම සඳහා මෙම 25 , 26, හා 27 යන දිනයන්හි අලුත්ගම සිට කලුතර දක්වා අතර දුම්රිය ධාවනය නොවන බව දුම්රිය ගමනාගමන අධිකාරි එල්. ඒ. ආර්. රත්නායක මහතා පැවසීය.

මේ දිනයන්හි මාතර සිට අලුත්ගම දක්වාත්, කලුතර සිට කොළඔ කොටුව දක්වා පමණක් දුම්රිය ධාවනය කෙරෙන බව රත්නායක මහතා පැවසීය. 28 වැනිදා සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]