|
||||
5 ශිෂ්‍යත්ව දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පිටවේපහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දෙමළ මාධ්‍ය ජනප්‍රිය පාසල් සඳහා කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (16) නිකුත් කළේය. පිරිමි පාසල් අතරින් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ලකුණු 168 ක්ද කාන්තා විද්‍යාල අතරින් මහනුවර බද්උද්දීන් බාලිකා විදාලය ලකුණු 166 ක්ද, මිශ්‍ර පාසල් අතරින් මාවනැල්ල සහිරා මුස්ලිම් මහා විදාලය 163 ක්ද දිවයිනේ ඉහළම ලකුණු ලබාගෙන තිබේ. සෙසු පාසල්වලට අදාළ කඩඉම් ලකුණු පහත දැක්වේ. පිරිමි විද්‍යාල
01 ඩී.එස්. සේනානායක විද්‍යාලය - 62, ග්‍රෙගරි පාර, කොළඹ 07 - 168 කාන්තා විද්‍යාල
01 බද්-උද්දීන් බාලිකා ම.වි. - මහනුවර - 166 මිශ්‍ර පාසල්
01 සහිරා මුස්ලිම් ම.ම.වි. - මාවනැල්ල - 163
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |