|
||||
කොටුවෙන් දුම් දමයි(2013-01-17 16.00) කොළඹ කොටුව චෛත්‍යය පාරේ ද කින්ස්බරි ගොඩනැගිල්ල පිටුපස පිහිටි වැඩබිමක හදිසි ගින්නක් හට ගත්තා. අද සවස 4.00ට පමණ මෙම අනතුර සිදුවූ බව පොලිසිය සඳහන් කළා. ගින්නෙන් ඇති වූ දුමාරය මේ වනවිටත් ප්‍රදේශය පුරා දැක ගත හැක.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |