මරණ දැන්වීම්

 

 

අද දින අභාවයන් පිළිබඳ දැන්වීම් ලැබී නොමැත

ඩී. එම්, ජයවර්ධන දසනායක මහතා (පාලිත මුදලාලි - රත්නපුර) නැසීගිය කේ. ඒ. කරුණා අයිරාංගනී මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, රම්‍යා සීතාංජලී දසනායක (මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය) පාලිත දසනායක (පාලිත ස්ටෝර්ස්-රත්නපුර) යන අයගේ ආදරණීය පියාණන් වුද, හේමන්ත අතුකෝරළ (විශ්‍රාමික මහජන බැංකු නිළධාරී) සහ මාලා ශ්‍රියානිගේ ආදරණීය මාමණ්ඩිය වූද, රත්නපුර තැපැල් කාර්යාලයේ විශ්‍රාමික තැපැල් නිලධාරී සහ රත්නපුර පාලිත ස්ටෝර්ස් අධිපතිව සිටි ඩී. එම්. ජයවර්ධන දසනායක මහතා (පාලිත මුදලාලි) අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු ජනවාරි 17 බ්‍රහස්පතින්දා සවස 6.00 රත්නපුර නාගරික ආදාහනාගාරයේදී සිදුකෙරේ. නො. 51, ඇතුල් රවුම්පාර, රත්නපුර. 012942

 

ජෝන් බැප්ටිස්ට් අමරසිංහ මහතා - ෆිලීෂියා අමරසිංහගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ජෙරල්ඩීන් ගේ (එංගලන්තය) පියාණන් වූද, ඇන්ඩෲ පෝල්බෙල් (එංගලන්තය) ගේ මාමණ්ඩිය වූද නැසීගිය ඇන්ඩෲ අමරසිංහ (දළුගම) සහ ජුලියට් පෙරේරා (නවසීලන්තය) යන අයගේ සොහොයුරා වූද නැසීගිය විශ්‍රාමලත් පාඨශාලාචාරිණී එව්ජින් පෙරේරා සහ ඩී. ඇලෝයි පෙරේරා (නවසීලන්තය) ගේ මස්සිනා වූ, මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පදිංචිව සිටි, කලක් කොටහේන ශාන්ත බෙනදික් විදුහලේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළ ජෝන් බැප්ටිස් අමරසිංහ මහතා ස්වර්ගස්ථවිය. අවසන් කටයුතු ජනවාරි 18 (සිකුරාදා) පෙ.ව. 11.00 ක්වාලාලම්පූර් හි සිදුකෙරේ. No. 04, Jalan Bukit Badak, 46000, Petaling, Jaya, Kualalampur, Malaysia.. දුරකථන 006-03-79565431 ඊ මේල්. [email protected]  013434

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා