|
||||
දඹදෙණිය තිරුවන්පොළ විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියටදඹදෙණි ආසනයේ ඕතර තිරුවන්පොළ ග්‍රාමීය විදුලි යෝජනා ක්‍රමය විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.
එම අවස්ථාවට සහභාගි වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මෙසේ කීවේය. මේ රජය ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගෙන කටයුතු කරගෙන යනවා. මේ නිසා නිවැරදි දේශපාලකයන් තෝරාගෙන ප්‍රදේශ සංවර්ධනය කර ගැනීමට ජනතාව කල්පනාකාරී විය යුතුයි. දඹදෙණි ආසනයේ ජනතාවගේ අවශ්‍යතා සියයට අනූවක්ම ඉටු කර තිබෙනවා. සෑම නිවෙසකටම විදුලිය ලබා දෙනවා. වයඹ පළාත් සභා මන්ත්‍රී සුමිත් කුමාර රාජපක්ෂ මහතා ද කතා කෙළේය. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |