මුද්‍රණය සඳහා

 
සැහැල්ලු පන්දු ක්‍රිකට් 25-26 රඹුක්කන දී

සැහැල්ලු පන්දු ක්‍රිකට් 25-26 රඹුක්කන දී

රඹුක්කන විෂන් ක්‍රීඩා සමාජය සංවිධානය කරන දීප ව්‍යාප්ත සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 25-26 දෙදින රඹුක්කන අශෝක කරුණාරත්න ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ ශූරතාව සඳහා රු.15000ක් අනුශූරතාවට රු.10000ක් හිමිවන අතර තරගාවලි‍යේ වීරයා, අවසන් තරගයේ වීරයා, හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා හා හොඳම පන්දු රකින්නා සඳහා ද මුදල් ත්‍යාග හිමිවන බව සංවිධායකයෝ පවසති. මේ පිළිබඳ වැඩි විස්තර දු.ක 0777 478467/ 071 7080749 මගින් ලබාගත හැකිය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]