මධ්‍යම පළාත් මාර්ග ධාවනය 20දා

මධ්‍යම පළාත් මාර්ග ධාවනය 20දා

මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන අමාත්‍යංශය හා ක්‍රීඩා සමාජ එක්ව පවත්වන මාර්ග ධාවන තරගය මේ මස 20දා මාතලේ නගරයෙන් ආරම්භ වේ.

තරගය සඳහා අයැදුම්පත් මේ මස 18වැනිදාට පෙර මහනුවර තරුණ බෞද්ධ සංගමයේ ලිපිනය වෙත යොමු කළ යුතුබව සංවිධායකයෝ පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා