රග්බි උපකරණ බෙදාදීම

රග්බි උපකරණ බෙදාදීම
 

පසුගිය වසරේ පැවැති සමස්ත ලංකා රග්බි තරගාවලියේ අවුරුදු 14න් සහ 16න් පහළ බාලිකා ශූරතා දිනාගත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පල්ලේණුගල කනිෂ්ඨ විද්‍යාලයේ රග්බි කණ්ඩායම සඳහා රුපියල් ලක්ෂ හතරක් වටිනා රග්බි උපකරණ බෙදාදීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතින් ඊයේ අරලියගහ මන්දිරයේදී සිදුකළ අයුරු. ඡායාරූපය-උදේෂ් ගුණරත්න

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා