මුද්‍රණය සඳහා

 
විශිෂ්ට පන්දු යැවීමක නිරත වු මාතර රාහුල විද්‍යාලයේ හර්ෂ රාජපක්ෂ

විශිෂ්ට පන්දු යැවීමක නිරත වු මාතර රාහුල විද්‍යාලයේ හර්ෂ රාජපක්ෂ
 

විශිෂ්ට පන්දු යැවීමක නිරත වු මාතර රාහුල විද්‍යාලයේ හර්ෂ රාජපක්ෂ රත්ගම දේව පතිරාජ විදුහල සමග පසුගියදා පැවැති අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගයේදී දේවපතිරාජ පළමු ඉනිමේ කඩුලු 10 දවාලීමට සමත්විය. වමතින් වේග පන්දු යවන්නකු වු හර්ෂගේ පන්දු යැවීම අගයමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය අතින් ත්‍යාග පිරිනැමීමක් සිදු‍විණි. එම අවස්ථාවට මාතර පුරපති ‍සොසින්ද්‍ර හඳුන්ගේ සහ නාගරික මන්ත්‍රී රාජ චන්ද්‍රලාල් මහත්වරුන්ද සහභාගිවුහ. ඡායාරූපය-ප්‍රියාන් ද සිල්වා


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]