හමුදාවට එරෙහි චැනල් 4 චෝදනා බොරු
ජනතාවට ෂෙල් වෙඩි ගැහුවේ නුපුහුණු
කොටි සාමාජිකයන්
හමුදා විමර්ශන වාර්තාව හෙළි කරයි
උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිසම් වාර්තාවේ දැක්වෙන සාමාන්‍ය ජනතාවට හානි ගෙන දුන්
ෂෙල් වෙඩි ප්‍රහාර සම්බන්ධයෙන් මතභේදාත්මක චැනල් 4 සේවාවෙන් නැගූ චෝදනා විමර්ශනය කළ
හමුදා පරීක්ෂණ කණ්ඩායම ඒවා ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රහාර හේතු කොටගෙන සිදුවූ දෙයක්
නොවන බවට තහවුරු කැරගෙන තිබේ.
විස්තර» |