මුද්‍රණය සඳහා

 
චීන ජිලිං නර්තන ප්‍රසංගය නෙළුම් පොකුණේ දී

චීන ජිලිං නර්තන ප්‍රසංගය නෙළුම් පොකුණේ දී

චීන - ශ්‍රීී ලංකා සංස්කෘතික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් චීන ජිලිං ප්‍රසංගය මේ මස 18 සහ 19 දෙදින සවස 6.00ට සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති වූ ජියැංහෝ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වේ.ප්‍රසංගය සංවිධාන කරනු ලබන්නේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ විදේශ සංස්කෘතික සබඳතා අංශයේ හා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]