මුද්‍රණය සඳහා

 
අභීත දියණිය-චංගුමි ව්‍යාජ ග්‍රන්ථවලට රැවටෙන්න එපා

අභීත දියණිය-චංගුමි ව්‍යාජ ග්‍රන්ථවලට රැවටෙන්න එපා

අභීත දියණිය හෝ චංගුමී නමින් ඵලවිය හැකි ව්‍යාජ ග්‍රන්ථවලට නොරැවටෙන ලෙස ජාතික රූපවාහිනී සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අභීත දියණිය නමින් ඔබ දුටු දෙබස් කවන ලද කතා වෘත්තාන්තය ග්‍රන්ථයක් ලෙස ඵලකිරීමට ජාතික රූපවාහිනී සංස්ථාව කිසිවකුට අවසර ලබාදී නැත.

ඉදිරියේදී ජාතික රූපවාහිනි සංස්ථාව මඟින් අභීත දියණිය නමින් කෘතියක් එළිදක්වන බවද ජාතික රූපවාහිනී සංස්ථාව පවසයි.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]