ගැටඹේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තුවක්:අද-හෙට ජලය නෑ

ගැටඹේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තුවක්:අද-හෙට ජලය නෑ

මහනුවර මහ නගර සභාවට අයත් ගැටඹේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (16) සහ හෙට (17) උදේ 8 සිට සවස 5 දක්වා පැය 9 ක කාලයක් අම්පිටිය හා හාරගම ජල ටැංකි මගින් බෙදාහරින ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙසේය. තල්වත්ත, ගුරුදෙණිය, තැන්නේකුඹුර, අම්පිටිය, කැටවල, ලෙවල

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා