|
||||
රංජිත් උපාලි ධර්මවංශ මහතා - ඉමදූව සුමනගිරියෙහි පදිංචි අසෝකා නානායක්කාරවසම් ගේ (පොලිසිය - හබරාදූව) ආදරණීය ස්වාමී පුරුෂයා වූද, මනුජි (ගුවන් හමුදාව) සමීර (මාර්ග සංවර්ධන අධිකාරිය) ගේ ආදරණීය පියාණන් වූද ගයාන් (ගුවන් හමුදාව) සදාදර මාමණ්ඩිය වූද, එස්. අබේවික්‍රම මහතාගේ ආදරණිය පුතණුවන් වූද පුෂ්පා (නැසීගිය) සුජාතා, ධම්මිකා, කමල්, කුමුදුනී, සන්ද්‍යා යන අයගේ දයාබර සහෝදරයා වූද රංජිත් උපාලි ධර්මවංශ මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහන උත්සවය 2013 පෙබරවාරි මස 16 වන දින සවස 6.00 ට කොග්ගල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 040977
අයිරින් ජීරසිංහ - තිලක් ජීරසිංහ මහතාගේ ආදරණීය භාර්යාව, චාන්දනී සහ
පි‍්‍රයන්තගේ නැන්දා, මනීෂා සහ ජනනිගේ ආච්චි, ගොඩගම විසූ ජයසිංහ පිස්කල් රාලහාමිගේ
සහ සේපාල සිල්වාගේ බාල දියණිය, අර්නස්ට් සහ නැසීගිය නෙල්සන්ගේ සොහොයුරිය 15 දින
අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු ඉරිදා බත්තරමුල්ල පොදු සුසාන භූමියේදී සවස 3 ට
සිදු කරනු ලැබේ. ශාන්ති මාවත, කොස්වත්ත, තලංගම උතුර.
041799 |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |