මිහින් ලංකා-ශ්‍රී ලංකන් ගුවන් ගමන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා

මත්තල මහින්ද රාජපක්ෂ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආරම්භ වීමත් සමඟම මිහින් ලංකා.....

විස්තර»


දුෂ්කර තත්ත්වයන් පැමිණියද මාතෘ භූමිය පාවා නොදීම අපගේ ප්‍රතිපත්තියයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2013 පෙබරවාරි 04, ත්‍රිකුණාමලයේදි

KAPRUKA - New Year Gift Delivery in Sri Lanka


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .



සංචාරක වීසාවලට ව්‍යාපාර අයිතිය දීලා

සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් ගැන දිගටම පරීක්ෂණ

ආයෝජකයන්ගෙන් ලැබූ සන්තෝසම් ගැනත් තොරතුරු

ලියාපදිංචි සහතික පෙන්නා නේවාසික වීසාත් අරන්

බුද්ධි අංශ මෙහෙයුම්වලින් දැනටම 15ක් අත්අඩංගුවේ

විදේශීය ආයෝජකයකු මෙරට ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේ දී අනුගමනය කළ යුතු නීත්‍යනුකූල ක්‍රියා පටිපාටියක් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව තුළ තිබුණ ද, එය කිසිසේත් ම සැලැකිල්ලට නො ගෙන රජයට ලැබිය යුතු ආදායම් මාර්ග ද කපා හරිමින් එම ආයෝජකයනට හොර ....

විස්තර»

සන්ඩේ ටයිම්ස් දේශපාලන විග්‍රහයෙන් ජිනීවාහි එ.ජා. ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතගේ කීර්තිය පළුදු කිරීම රජය හෙළා දකී

ජිනීවාහි එ.ජා. ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතගේ කීර්තිය පළුදු කිරීම රජය හෙළා දකී සන්ඩේ ටයිම්ස් දේශපාලන විග්‍රහයෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයාගේ කීර්තිය පළුදු කිරීමට ගෙන ඇති උත්සාහය පිළිබඳ රජය කනස්සල්ල පළ කරයි. සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන විග්‍රහය මගින් ජිනීවාහි එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවීනාත් ආරියසිංහ මහතාගේ කීර්තිය පළුදු කිරීමට .....

විස්තර»

ශ්‍රී ලංකා ඉන්දියා මිතුදම බිඳීමට ඇතැමුන් ක්‍රියා කරනවා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අනාදිමත් කාලයක පටන් පවතින මිතුදම සහ සහෝදරත්වය කඩා බිඳ දැමීමට ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් ඇතැම් පාර්ශ්වයන් සෘණාත්මක අදහස් සහ විශ්වාසයන් පතුරුවා හරින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කේ. කාන්තා මහතා පවසයි. 

විස්තර»

ධර්මාචාර්ය විභාගය සමත් දහසකට දහම් ගුරු පත්වීම් රජය තීරණය කරයි

බුදු දහම ඉගැන්වීම සඳහා ධර්මාචාර්ය විභාගය සමත් දහසක් දෙනා ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට රජය තීරණය කොට තිබේ. ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් අනුනායක හිමිවරුන් ප්‍රධානව මහා සංඝරත්නය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉකුත් දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ විශේෂ ....

විස්තර»

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 127 වන ජන්ම දිනය නිමිත්තෙන් සපිරිකර සංඝගත දක්ෂිණාවක් පෙරේදා (23) එම ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ පුත් රංජිත් විජේවර්ධන මහත්වරු පැන් වැඩීමට එක්ව සිටි අයුරු. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය - ගීත් ද මෙල්

‘රන්බිමට අරුණළු’ අද අනුරාධපුරයෙන් ඇ‍රැඹේ

උතුරුමැද පළාතේ නොවිසඳුණු ගැටලු වලට විසඳුම් ලබාදීමේ අරමුණින් ආරම්භ කළ 'රන්බිමට අරුණළු' ජංගම සේවය අද ආරම්භ කෙරේ. උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙහි මුල්ම ජංගම සේවය කැබිතිගොල්ලෑව, මැදවච්චිය හා පදවිය යන ප්‍රාදේශීය කොට්ඨාස ආවරණය වන පරිදි අද ....

විස්තර»

වී අලෙවි මණ්ඩලය හෙට සිට වී මිලට ගනී

වී අලෙවි මණ්ඩලය මඟින් රජයේ සහතික මිල යටතේ දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේ වී අස්වනු මිලදී ගැනීමේ කටයුතු හෙට (26) සිට ආරම්භ කරයි. සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අැමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි මේ කටයුතු සිදු කෙරේ. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වී අලෙවි මණ්ඩලයට අයත් වී මිලදී ගැනීමේ ගබඩා 25කුත් දකුණු කලාපයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ගබඩා 14කුත් මොනරාගල දිස්ත්‍රික්කයෙන් ගබඩා 09කුත් රත්නපුර ....

විස්තර»

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර ඊයේ (24) වීථි සංචාරය කළේය. ඒ අවස්ථාවට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හස්තිරාජයා මත කරඬුව තැනැපත් කළ අයුරු. අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියෝද මෙහි වෙති. ඡායාරූපය -චන්දන පෙරේරා

 



 


 

ආයුර්වේද කොමසාරිස් උතුරු මැද
ඇසිඩ් වැදී ඇත රෝහල්ගතව අද
සැමටම වැරදිකරුවෝ වෙති පවුරු බැඳ
දුදනන් අතර තැන නැත මිනිසුනට හොඳ