සංචාරක වීසාවලට ව්‍යාපාර අයිතිය දීලා
සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් ගැන දිගටම පරීක්ෂණ
ආයෝජකයන්ගෙන් ලැබූ සන්තෝසම් ගැනත් තොරතුරු
ලියාපදිංචි සහතික පෙන්නා නේවාසික වීසාත් අරන්
බුද්ධි අංශ මෙහෙයුම්වලින් දැනටම 15ක් අත්අඩංගුවේ
විදේශීය ආයෝජකයකු මෙරට ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේ දී අනුගමනය කළ යුතු නීත්‍යනුකූල
ක්‍රියා පටිපාටියක් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව තුළ තිබුණ ද, එය කිසිසේත්
ම සැලැකිල්ලට නො ගෙන රජයට ලැබිය යුතු ආදායම් මාර්ග ද කපා හරිමින් එම ආයෝජකයනට හොර
....
විස්තර» |