මුද්‍රණය සඳහා

 
කන්තලේ පොලිසියේ පාට දෙකේ ඇම්බුන්

කන්තලේ පොලිසියේ පාට දෙකේ ඇම්බුන්

කන්තලේ මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන චන්ද්‍රසිරි මහතාගේ ගෙවත්තේ ඇති ඇම්බුන් වර්ගයේ කෙසෙල් පඳුරක හටගත් කෙසෙල් කැනක එක පැත්තක ගෙඩි ස්වභාවික අයුරින් කොළ පාටින් යුක්තය.

අනෙක් පැත්තේ ඇති කෙසෙල් ඇවරි රත් කෙහෙල් මෙන් රතුපාටය. මේ එම ඇම්බුන් කෙසෙල් කැනයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]