මරණ දැන්වීම්




විශ්‍රාමලත් පොලිස් නිලධාරී තම්මිට ආරච්චිගේ දොන් එඩ්මන් සේනානායක මහතා -
කෑරගල, මල්අරඹේ, ශ්‍රී මාලා හි පදිංචි ලීලාවතී පෙරේරා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, කල්‍යාණි සේනානායක, ජයන්ති සේනානායක (නීතිඥ - බදුල්ල) ගාමිණී සේනානායක (කාර්මික නිලධාරී මහ නගර සභාව - කොළඹ) අනුර සේනානායක (නඩත්තු, විධායක, යුනිඩීල් පැකේජින් සමාගම) තිස්ස සේනානායක (ප්‍රධාන පොලිස් පරීක්ෂක, විශේෂ විමර්ශණ අංශය - ගම්පහ) යන අයගේ දයාබර පියාණන් වූද, ජී. විජේරත්න (විශ්‍රාමික යුධ හමුදා නිලධාරී) නැසීගිය ඊ. ඩබ්ලිව්. දිඹුලන, උදයංගනී සේනානායක (හෙද නිලධාරිණී, බියගම රජයේ රෝහල) චම්පා මලවිපතිරණ (ගුරු උපදේශිකා, හෝමාගම) සහ චම්පිකා යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, විශ්‍රාමලත් පොලිස් නිලධාරී තම්මිට ආරච්චිගේ දොන් එඩ්මන් සේනානායක මහතා 2013.03.12 වන දින අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහන කටයුතු 2013.03.14 වන දින සවස 4.00 ට පැල්පිට, පූගොඩ ආදාහනාගාරයේදී සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු. ශෝකයට පත් පවුලේ සැම. 061143

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා