මුද්‍රණය සඳහා

 
දුම්රිය ගේට්ටුවක් ලබා දෙන්න

දුම්රිය ගේට්ටුවක් ලබා දෙන්න

කොළඹ ග්‍රෑන්ඩ්පාස් සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ, තොටළඟ මංසන්ධියේ සිට ඉඟුරුකඩේ හංදිය දක්වා ඇති කුඩා පාර කෙටි මාර්ගයක් ලෙස වාහන හිමියන් මෙන්ම ප්‍රදේශවාසී හූ ද ප්‍රයෝජනයට ගනිති.

ප්‍රධාන මාර්ගයේ උදේ සහ සවස වාහන තදබද අවස්ථාවන්හි දී මෙම කෙටි මාර්ගය ඔස්සේ වාහන විශාල සංඛ්‍යාවක් ධාවනය කෙරේ. මෙම මාර්ගය හරහා දුම්රිය පාරක් ඇති නමුදු එහි ආරක්ෂක ගේට්ටුවක් නොමැතිවීම විශාල අඩුපාඩුවක්ව පවතී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]