රන්මිහිතැන්න අන්තර්ජාලයට

රන්මිහිතැන්න අන්තර්ජාලයට

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය අන්තර්ජාලයට එක් කෙරේ. www.ranmihithann.lk යන වෙබ් අඩවිය යටතේ මෙහි ඇති පහසුකම් හා සේවාවන් නිරීක්ෂණය කළ හැකිය. දේශීය විදේශීය චිත්‍රපට ටෙලිනාට්‍යය වෙළෙඳ දැන්වීම් නිර්මාණ කෙරෙන නිර්මාණකරුවන්ට, සිනමාවේදීන්ට, කලාකරුවන්ට මේ වෙබ් අඩවියෙන් අදාළ තොරතුරු ලබා ගත හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා