ජනපති මැදිහත්වීමෙන් බෝගල උපවාසය නවතී

කහටගහ බෝගල පතලේ සේවකයන් දින කිහිපයක් තිස්සේ ....

විස්තර»

සියල්ලට වඩා වටින්නේ සමගිය හ අවබෝධයයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ

2011 මැයි 01 කොළඹ දී

KAPRUKA - New Year Gift Delivery in Sri Lanka


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

බොස්ටන් ප්‍රහාරයේ උණුසුම යාමටත් පෙර

තවත් පිපිරීම් වැලකින් අමෙරිකාව දෙදරයි

පිපිරුමෙන් 70ක් මරුට: තවත් සිය ගණනකට තුවාල

ඇමෝනියා වායුවෙන් වැකෝ නගරය වැසී යයි

අසල වූ ගොඩනැඟිලි රැසක් ගිනි බත්

අමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ වැකෝ නගරයේ රසායනික පොහොර කම්හලක පෙරේදා රාත්‍රියේ ඇති වු පිපිරුමකින් පුද්ගලයන් 60ත් 70ත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් සිය ගණනක් තුවාල ලැබූහ. පිපිරුමේ බලවත්කම නිසාම යාබද ගොඩනැඟිලි රැසක් ගිනිගෙන ඇති බවත් බලධාරීහු ප්‍රකාශ කරති. කම්හලේ එක් රසායන ද්‍රව්‍ය ටැංකියක් ගිනි ගෙන ඇති අතර දෙවැන්නක් ද ගිනි දලුවලින් වෙලී යනු ඇතැයි බිය පළව තිබේ.

විස්තර»

පාරිභෝගිකයාට ගැටලු මතු වුවහොත් විදුලි ගාස්තු ගැන යළි සලකා බලනවා

විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් පාරිභෝගිකයාට යම් ගැටලුවක් මතු වුවහොත් පසු විමසුමක් සිදුකර ඒ සම්බන්ධයෙන් යළි සළකා බැලීමට කටයුතු කරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.සහනයක් ලබාදීමට හැකි නම් එය ලබාදීමට මුලින්ම ඉදිරිපත් වන්නේ රජය බව කී ඇමැතිවරයා එසේ කළ නොහැකි අවස්ථාවක කළ හැකි කිසිවක් නැතැයිද කීය.

විස්තර»

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට කිසිම හැකියාවක් නැහැ

රජය අවධාරණය කරයි

ඇතැම් සංවිධාන සහ කණ්ඩායම් කුමන යෝජනා ඉදිරිපත් කළද ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට කිසිවිටෙකත් හැකියාවක් නැතැයි රජය අවධාරණය කරයි. පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රබල සාමාජික රටක් වශයෙන් මේ දක්වා ශ්‍රී ලංකාව එම සංවිධානයේ මූලධර්මයන්ට අනුව කටයුතුකර තිබෙන බවද එහි සියලු සාමාජික රටවල් සමඟ මිත්‍රශීලීව කටයුතු කරන බවද විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා මහතා දිනමිණ ට පැවැසීය.

විස්තර»

කිසිම වැඩකට ඇඟිල්ල දිගු නොවන අයුරින් සේවය කරන්න

ජනාධිපති ලේකම් කාර්යාලයේ අලුත් අවුරුදු උළෙලේ දී ජනපති කියයි

ධනුෂ්ක ගොඩකුඹුර සහ මහින්ද අලුත්ගෙදරඇඟිල්ල දිගු කර චෝදනා කිරීමට කිසිවකුටත් නොහැකි වන අන්දමට ජනතාව වෙනුවෙන් නිසි ලෙස සේවය කිරීම ජනාධිපති කාර්යාලයේ සේවය කරන සැමගේ යුතුකම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

විස්තර»

උත්සව සමයේ දින 13කින් ලක් සතොසට කෝටි 176ක්

පසුගිය උත්සව සමයේ දී දින 13 කින් ලක් සතොස ලැබූ ආදායම රුපියල් කෝටි 176ක් වන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. රටපුරා ලක් සතොස අලෙවිසල් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් උත්සව සමයේ දී පාරිභෝගිකයා වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක යෙදී සිටි අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සතොසට මෙතරම් විශාල ආදායමක් ලබා ගැනීමට හැකිවී තිබේ.

විස්තර»

ශ්‍රී ලංකාවේ අයවැය හිඟය අවම මට්ටමකට

එක් එක් ක්ෂේත්‍රයන් හරහා කැපී පෙනෙන ආර්ථීක වර්ධනයක් ළඟා කර ගනිමින් දළ දේශීය නිෂ්පාදිතයට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික අයවැය හිඟය අවම මට්ටමක් කරා ළඟා වෙමින් තිබෙන බව ආසියා පැසිෆික් ආර්ථික සහ සමාජයීය සමීක්ෂණය අනාවරණය කරයි. වාර්ෂීක අය වැය පරතරය අවම මට්ටමක් කරා ළඟා වීම බෙහෙවින්ම හිතකර තත්ත්වයක් වන බවද වියදම් පාලනය, ආදායම් එක්රැස් කිරීමේ ක්‍රම වැඩි දියුණු කිරීම සහ බදු පරිපාලනය ශක්තිමත් කිරීම ආදී කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණය ලබා තිබෙන බවද එම සමීක්ෂණය පෙන්වාදෙයි. ට 6.2 දක්වා ද පහත වැටී තිබෙන බවයි.

විස්තර»


 

සිංහල සහ දමිළ අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය කාර්ය මණ්ඩලය ඊයේ (18) හමු විය. එහි දී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා එම කාර්යාලයීය කාර්ය මණ්ඩලය මහත් හරසරින් පිළිගත් අයුරු. ඡායාරූපය - සුදත් සිල්වා




 

රිය පැදවූ ඩෝප් කාරයන් වෙරිවී අඩි ගහලා
ඇති “එකසිය අසූ නවය” ඇත්තේ පොලිසියෙ වහලා
මිනී මරන්නන් බැරිවෙයි මේ විදියට පිරි මහලා
උපරිම දඬුවම් ලැබේවි උසාවියෙ නඩු අහලා