කෝට්ටේ ආපනශාලා අයිතිකරුවකුටරුපියල් 5000ක දඩ නියම වෙයි

කෝට්ටේ ආපනශාලා අයිතිකරුවකුටරුපියල් 5000ක දඩ නියම වෙයි

ශීතකරණය තුළ මස් හා වෙනත් ආහාර එකට තබා අලෙවි කළ කෝට්ටේ, පාර්ලිමේන්තු පාරේ වෙළඳ සලකට විරුද්ධව පවරා තිබූ නඩුවක් විභාග කළ අලුත් කඩේ අංක 5 අධිකරණයේ විනිසුරු ටිකිරි කේ. ජයතිලක මහතා එහි අයිතිකරුට රුපියල් 5000ක දඩමුදලක් ගෙවීමට නියම කළේය.

කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. එම් .සී. ජේ.වන්නිනායක මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය පරීක්‍ෂක සුජීව සමන් කුමාර මහතා විසින් මේ නඩුව පවරා තිබිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා