මුද්‍රණය සඳහා

 
කොදෙව් සංචාරය ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට ක්‍රීඩකයින් 34ක්

කොදෙව් සංචාරය ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට ක්‍රීඩකයින් 34ක්

ලබන මැයි – ජූනි වකවානුවේ යෙදෙන ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කර ගෙන නම් කර ඇති සංචිතයට මෙවර අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව සිටිති.

අශේන් සිල්වා, උදාර ජයසුන්දර, ෂෙහාන් ජයසූරිය, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ පෙරේරා, කිත්රුවන් විතානගේ, අශේන් ප්‍රියන්ජන, යශෝද ලංකා, දුෂ්මන්ත සමීර, කසුන් මධුශංක, ලහිරු ගමගේ, මධුර ලක්මාල්, ඉම්රාන් ඛාන්, විශ්ව ප්‍රනාන්දු, මාධව වර්ණපුර, ඉෂාන් ජයරත්න, විමුක්ති පෙරේරා, ලහිරු ජයරත්න, පබසර වඩුගේ, නිරෝෂන් දික්වැල්ල, ගයාන් මනිෂාන්, පී.එච්.ඩී.කෞශල්, ෂොහාන් බොරලැස්ස, සීකුගේ ප්‍රසන්න, මිලින්ද සිරිවර්ධන, චතුරංග ද සිල්වා, ගයාන් සිරිසෝම, මාලිංග පුෂ්පකුමාර, රමිත් රඹුක්වැල්ල, අකිල ධනංජය, දුලන්ජන මෙන්ඩිස්, රොෂේන් සිල්වා, දිල්හාර ලොකුහෙට්ටිගේ හා සචිත් පතිරණ එම සංචිතයට නම් කර සිටින ක්‍රීඩකයෝ වෙති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]