ක්‍රීඩා පිටි හදන්න ජා.පා.ස. දුන් සුනාමි සල්ලි
ෆුට් බෝලයෙන්
කෝටි 50ක් ගහලා
මුදල් ගෙන්වාගෙන ඇත්තේ
'ගෝල් සංවර්ධන' කාර්යාලය
සල්ලි ගෙන්වාගෙන තිබෙන්නේ
හොර අස්සන් ගහලා
තොරතුරු සොයන්න නව
සභාපතිගෙන් කමිටුවක්
සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩා පිටි සංවර්ධනයට ජගත්
පාපන්දු සම්මේලනයෙන් ලැබුණු රුපියල් කෝටි 50ක ආධාර මුදල් නාස්තිකාර ලෙස වැය
කොට ඇති බවට වාර්තා වෙයි.එම විශාල මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇත්තේ
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තුළ වෙනම ක්‍රියාත්මක
වූ 'ගෝල් සංවර්ධන ව්‍යාපෘති කාර්යාලය 'මඟිනි.
විස්තර» |