මරණ දැන්වීම්

 

 

ඉන්ද්‍රානි අබේසේකර - නැසීගිය ඩැනිස්ටර් අබේසේකර සහ චාලට් අබේසේකර යන අයගේ ආදරණීය දියණිය වූද නිහාල්, කුසුම්, ලිලමනි, ඩොනල්ඩ්, සිසිල්, එරික්, මර්වින් අයිවර් සහ තිලක් යන අයගේ ආදරණීය සහෝදරිය වූද රම්‍යා, දයා, දයානි, රන්ජනී, පත්මා කුමුදු, අසෝක සහ චන්ද්‍රා යන අයගේ නෑණන්ඩිය වූ ඉන්ද්‍රානි අබේසේකර මහත්මිය අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2013. අපේ‍්‍රල් 29 සඳුදින සවස 5.00 ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. දේහය නිවසින් පිටත්වීම සවස 4.00 ට නො 178, අත්තිඩිය පාර, දෙහිවල.
094139

සෙනරත් බන්දුල කණහැරආරච්චි මහතා - චාන්දනී පතිරණ යන අයගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, නැසීගිය ඉන්දික රවීන්ද්‍ර. ප්‍රගීත් කණහැරආරච්චි (බෙන්තර ඇල්පිටිය ශ්‍රීලනිප සංවිධායිකා සම්බන්ධීකරණ ලේකම්) රසික මහේන්ද්‍ර (ඖෂධවේදී බලපිටිය රෝහල යන අයගේ ආදරණීය පියාණන් වූද, ලක්මාලි අතපත්තු(අඟුලාන මහා විද්‍යාලය) යන අයගේ මාමණ්ඩිය වූද, ඉන්ද්‍රානි, නන්දනි, දේවිකා, උපාලි යන අයගේ සොහොයුරා වූද සුනිල් කේ. පතිරණ (කැනඩාව) නිහාල් කේ. පතිරණ (මහ බැංකුව) කාන්ති කේ. පතිරණ යන අයගේ මස්සිනා වූද, සෙනරත් බන්දුල කණහැරආරච්චි මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 29 සඳුදා සවස 2.00 ට පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ. හික්ගහවැටිය, ගෝනගල්පුර, ඉඳුරුව, බෙන්තොට. 072-4716325.

නිහාල් නෙත්තිකුමාර මහතා - නන්දනීගේ දයාබර ස්වාමි පුරුෂයා වූද, මනුරි නවිනිගේ දයාබර පියාණන් වූද, ලීලාවතී අත්තනායක මහත්මියගේ පුත්‍රයාණන් වූද, ගාමිණී, පුෂ්පා පි‍්‍රයන්ති යන අයගේ සහෝදරයා වූද, නිහාල් නෙත්තිකුමාර මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු අපේ‍්‍රල් 29 සඳුදා සවස 4.00 යෝගියාන ආදාහනාගාරයේදී සිදු කෙරේ. ඇටියාවල, දංකොටුව.
094141
 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා