මරණ දැන්වීම්

 

 

හල්ජෝති මොලී ද සිල්වා - වලගෙදර, බලපිටියේ උසාවිය අසල විසූ නැසීගිය එච්. විලියම් හර්බට් ද සිල්වා (විශ්‍රාමික පිස්කල් නිලධාරී) ගේ දයාබර භාර්යාව වූද එච්. සුසන්ත ද සිල්වා (සී. ඊ. අයි. ප්ලාස්ටික් - පිළියන්දල) ගේ දයාබර මෑණියන් වූද ඩී. ඔල්ගා ද සිල්වාගේ දයාබර නැන්දනිය වූද, දුමිදු, මිනිඳු ගේ ආදරණීය මිත්තණිය වූද, හල්ජෝති මොලී ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු මැයි මස 01 දින පස්වරු (බදාදා) 5.00 ට අම්බලන්ගොඩ ආදාහනාගාරයේදී සිදුකෙරේ. 094222


හේමවතී රාජකරුණා සෙනෙවිරත්න උපාසිකා මාතාව (පොල්හේනෙ හාමිනේ) - ගම්පහ ඉඳිගොල්ල ආනන්‍ද බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති සීනාදී සිව් කෝරළේ ප්‍රධාන සංඝ නායක කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය බුත්පිටියේ සමිත නාහිමිපාණන් වහන්සේ, ජී. එන්. විජේසුන්දර (මහා විද්‍යාලය - කිරිඳිවැල) සරත් විජේසුන්දර (විශ්‍රාමික, ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය - මිනුවන්ගොඩ) ජයන්ති විජේසුන්දර, (උතුවම් බෝගහවත්ත) සිසිර විජේසුන්දර (වෛද්‍ය අධිකාරි - වතුපිටිවල රෝහල) අනුර විජේසුන්දර (ඉඩම් හිමි වැවිලිකරු) යන අයගේ ආදරණීය මෑණියන් වූද නිමල් පේමසිරි (වරාය අධිකාරිය) එස්.ඒ. තිලකරත්න (දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක - ගම්පහ) ඉන්‍ද්‍රා වැදිසිංහ (කාර්මික අධ්‍යාපන පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව) වෛද්‍ය සමන්තා පෙරමුණ (මූලික රෝහල - වතුපිටිවල) අනෝමා ජයසිංහ (හෙනේගම කනිෂ්ඨ විද්‍යාලය) යන අයගේ ආදරණීය නැන්දණිය වූ බුත්පිටිය පොල්හේනේ විසූ හේමවතී රාජකරුණා සෙනෙවිරත්න උපාසිකා මාතාව (පොල්හේනෙ හාමිනේ) 2013.04.28 දින පරලෝකප්ප්‍රාප්ත වූවාය. ඒ පිළිබඳ ආදාහන කටයුතු 2013 මැයි 01 දින ප. ව. 03.00 ට පොල්හේන පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ. 094464
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා