මුද්‍රණය සඳහා

 
නීතිඥ ක්‍රිකට් පිලට ජය

නීතිඥ ක්‍රිකට් පිලට ජය

තෙවැනි පෙළ ක්‍රිකට් තරගයකදී නීතිඥ ක්‍රිකට් පිල ලකුණු 116කින් මුවර්ස් පිල පරදවා ජය වාර්තා කළේය.

කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ පැවැති මේ තරගයේදී නීතිඥ පිල ලකුණු 267ක් ලැබූ අතර මුවර්ස් පිල ලකුණු 151කදී දැවී ගියේය.

ශ්‍රී ලංකා නීතිඥ පිල 267/8 (ඕවර50)

උදිත රාජසේකර 25, ඒෂාන් රාජරත්නම් 30, විශ්ව විජේසූරිය 27, අසේල පටබැඳි 29, යොහාන් ජිනසේන 82, තුසිත රණතුංග 30 (එම්.ආරිෆ් 37/2, එම්.පෙරේරා 74/2)

මුවර්ස් පිල 151 (ඕවර 33.5) ආර්.මිස්කින් 25, ගිහාන් අයන්ත 25 (ගිහාන් කුලරත්න 30/4, තුසිත රණතුංග 29/2)


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]