මිල කළ නොහැකි කිරිගරුඬ බුදු පිළිමය විසි දහසකට විකුණලා

ජාවාරම්කරුවකු සමඟ සැකකරුවෙක් කොටු වෙයි

පිළිමතලාව පරණාගල විහාරස්ථානයෙන් සොරාගත් කිලෝ සියයකට අධික ......

විස්තර»


ලෝකයේ ඕනෑම බලවේගයකට මුහුණ දිය හැකි ශක්තිමත් ජනතාවක් රජය සමඟ සිටිනවා

ජනාධිපති මහින්ද රාජපක්ෂ 

201. 05. 2013 බොරැල්ල කැම්බල් පිටියේ


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ඉකුත් වසර 12 දී EPF වෙතින් වාර්තාවක්

සේවක අර්ථ සාධකයෙන් කෝටි 4074ක නිවාස ණය

සාමාජිකයන් 191928කට ප්‍රතිලාභ

ශේෂය 30%ක් නම් තව තවත් ණය

අරමුදලේ සුරක්ෂිතතාවට සැලසුම්

සේවක අර්ථ සාධක අරමුදල මඟින් පසුගිය වසර දොළහ දී සාමාජිකයන් එක්ලක්ෂ අනුඑක්දහස් නවසිය විසිඅටකට රුපියල් මිලියන හතළිස්දහස් හත්සිය හතළිස් හතක නිවාස ණය ලබා දී ඇතැයි සේවක අර්ථ සාධක අරමුදලේ කොමසාරිස් ඩි. පි. කේ. ආර්. වීරකෝන් මහතා දිනමිණට පැවසීය.

විස්තර»

විදුලි බිලෙන් ඒකක 60-180 දක්වා ඉන්ධන ගැළපුම් ගාස්තුව 25% කින් අඩුවේ

ඉහළ දැමූ විදුලිබිල ජනාධිපතිවරයාගේ නියමයෙන් අඩු කිරීමට පියවර ගත් බව විදුලිබල අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.

විස්තර»

අසාද් සාලි අත්අඩංගුවට

රහස් පොලිසියට ලැබුණු පැමිණිලි කීපයක් ගැන පරීක්ෂණ

කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (02) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට විරුද්ධව ‍රහස් පොලිසියට ලැබුණු පැමිණිලි කීපයක් සම්බන්ධයෙන් අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගාමිණී මතුරට මහතා පැවසීය.

විස්තර»

වරාය සංවර්ධනය රටේ සංවර්ධනයේ කොටසක්

මෙරට ජනතාවගේ වානිජ සහ සංස්කෘතික සංවර්ධනය සම්බන්ධයෙන් විශේෂ කාර්යභාරයක් ඉටු කළ වරායන් සහිත ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායකට ඉතිහාසයේ සිටම උරුමකම් කී ශ්‍රී ලංකාව වරාය ඉදිකිරීම් සහ පුළුල් කිරීමෙන් යළිත් එම තත්ත්වය ළඟා කර ගැනීමට වේගයෙන් කටයුතු කරමින් සිටින බව හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

විස්තර»

මහජන පක්ෂ නායක රංජිත් නවරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක රංජිත් නවරත්න මහතා පෙරේදා පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප ලේකම්වරයෙක් ලෙසද කටයුතු කළ රංජිත් නවරත්න මහතා වයඹ පළාත් සභාවේ ප්‍රථම විපක්ෂනායකවරයාද වෙයි. අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ලෙසද ගුරුවරයෙක් ලෙසද ඒ මහතා කටයුතු කර ඇත.

විස්තර»

ඔස්ට්‍රේලියා පුරවැසි ඇමැති ශ්‍රී ලංකාවේ සංචාරයකට එයි

තෙදින නිල සංචාරයකට ඔස්ට්‍රේලියානු සංක්‍රමණික හා පුරවැසි කටයුතු පිළිබඳ ඇමැති බ්‍රෙන්ඩන් ඕ කෝනර් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙයි. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවත්නා ද්වීපාර්ශ්වික සහයෝගීතාව තව දුරටත් ශක්තිමත්කර ගැනීම සහ නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමේ අරමුණින් ඊයේ (2) ශ්‍රී ලංකාවට පැමිණි ඇමැතිවරයා හෙට (4) මෙරටින් නික්ම යාමට නියමිතයි.

විස්තර»

එජා සංවිධානයේ සමුළු සංවිධානය කිරීමේ සභාපති ධූරය චමිත්‍රිට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළු සංවිධානය කිරීමේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළු සංවිධානය කිරීමට අදාළ සියලු කමිටුවල දී මහා මණ්ඩලයට උපදෙස් සපයන සමුළු පිළිබඳ කමිටුවේ 2013 ආයතනික සැසිය අප්‍රේල් 29 දා පැවැත්විණි.

විස්තර»

ජපා­නයේ නියෝජ්‍ය අග­මැති තාරෝ අසෝ මහතා ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාව අර­ලි­ය­ගහ මන්දි­රයේ දී ඊයේ (02) මුණ­ගැ­සු­ණේය. තාරෝ අසෝ මහතා සහ චිකාකෝ අසෝ මහ­ත්මිය ජනා­ධි­ප­ති­ව­රයා සහ ශිරන්ති රාජ­පක්ෂ ආර්යාව සමඟ ඡායා­රූ­ප­ය­කට පෙනී සිටි අයුරු.ඡායා­රූ­පය - සුදත් සිල්වා



 

රතු ඇඳ ගතිමි වෙනුවට කොළ සූට් එක
කව්රුත් දනිති මගෙ රැඩිකල් පාට් එක
අණ නොතකන උන්ට දුන්නෙමි බූට් එක
කොහොමද අපේ මැයි දින ජිල්මාට් එක