මහා සංඝරත්නය මහනුවර නගරයේ පිණ්ඩපාතයේ

මහා සංඝරත්නය මහනුවර නගරයේ පිණ්ඩපාතයේ

සියම් උපසම්පදාවට වසර 260යි

සියම් උපසම්පදාව පිහිටුවා වසර 260ක් සපිරීම නිමිත්තෙන් මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහ සංඝරත්නය දෙසිය හැටනමක් අද (03) මහනුවර නගර මධ්‍යයේ පිණ්ඩපාතයේ වැඩම කිරීමට නියමිතය. පිණ්ඩපාතයේ වඩින භික්ෂූන් වහන්සේලා දළදා විදිය ඩී.එස්. සේනානායක වීදිය හා ශ්‍රී සංඝරාජ මාවත ඔස්සේ කණ්ඩායම් තුනක් ලෙස ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේ නාථ දේවාල ප්‍රධාන ශාලාව වෙත වැඩම කෙරෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා