මුද්‍රණය සඳහා

 
වජිර හිමිපාණන්ට ජනපති උපහාර

වජිර හිමිපාණන්ට ජනපති උපහාර

මියන්මාර් රාජ්‍යයෙන් 'අග්ගමහා පණ්ඩිත' උපාධියෙන් පිදුම් ලැබූ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති ජාතික සමගිය උදෙසා වූ ආගමික සන්ධානයේ සභාපති සාහිත්‍ය චක්‍රවර්තී මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමිපාණන්ට උපහාර පිදීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සවස 4.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. මහ සඟරුවන සහ මැති ඇමැති රැසක් මේ අවස්ථාව‍ට සහභාගි වෙති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]