මහජන පක්ෂ නායක රංජිත් නවරත්න අභාවප්‍රාප්ත වෙයි

මහජන පක්ෂ නායක රංජිත් නවරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක රංජිත් නවරත්න මහතා පෙරේදා පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප ලේකම්වරයෙක් ලෙසද කටයුතු කළ රංජිත් නවරත්න මහතා වයඹ පළාත් සභාවේ ප්‍රථම විපක්ෂනායකවරයාද වෙයි. අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ලෙසද ගුරුවරයෙක් ලෙසද ඒ මහතා කටයුතු කර ඇත.

අවසන් කටයුතු අනිද්දා (5) කුරුණෑගල දී සිදු කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා