|
||||
සිරිසේන ගාර්දියේවසම් පුංචිහේවා මහතා (හිටපු සෞඛ්‍ය පරීක්ෂක) - යසවතී
පුංචිහේවා මහත්මිය (ශ්‍රී ලංකා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත්
ලිපිකාරිණී) ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, විරාජ් පුංචිහේවා, කමලනි පුංචිහේවා,
බුද්ධි නිසංකා පුංචිහේවා යන අයගේ ආදරණීය පියාණන් වූද, අරුණ විජේසේකර, භාරත පතිරණ,
ක්‍රිෂාන්ති පුංචිහේවා යන අයගේ ආදරණීය මාමන්ඩිය වූද, දිල්කි පුංචිහේවා, නවෝද්
විජේසේකර, දිනුකි පතිරණ යන අයගේ ආදරණීය සීයා වූද පන්නිපිටිය කන්දහේනවත්ත 123
නිවසේ පදිංචිව සිටි සිරිසේන ගාර්දියේවසම් පුංචිහේවා මහතා අවුරුදු 79 ආයුවළදා
අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු මැයි මස 4 සෙනසුරාදා සවස 3.00 පන්නිපිටිය
කන්දහේනවත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |