මුද්‍රණය සඳහා

 
ඉලක්ක හා ආකල්ප ධනාත්මකව වර්ධනය කරගැනීම පිණිස  වැඩමුළුවක්

ඉලක්ක හා ආකල්ප ධනාත්මකව වර්ධනය කරගැනීම පිණිස  වැඩමුළුවක්

ඉලක්ක හා ආකල්ප ධනාත්මකව වර්ධනය කරගැනීම පිණිස වැඩමුළුවක් ඊයේ (7) ලේක්හවුස් පරිශ්‍රයේ දී වෛද්‍ය නියෝමාල් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස, නීති අධ්‍යක්ෂ රසාංග හරිස්චන්ද්‍ර, ඩේලිනිව්ස් කර්තෘ රාජ්පාල් අබේනායක, මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක මහත්වරු ඇතුළු නිලධාරීන් හා සේවකයින් වැඩමුළුවට එක්ව සිටි අයුරු.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]