මුද්‍රණය සඳහා

 
ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා පිල සූදානම්

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා පිල සූදානම්

චීනයේ නැංඡින් හී මේ මස 16 වැනිදා ඇරැඹෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා පිල ඊයේ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි, ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිළධාරීහූ මෙහි සිටිති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]