මුද්‍රණය සඳහා

 
ගල් ගුහාවක සිටි ළාබාල යුවළක් අත්අඩංගුවට

ගල් ගුහාවක සිටි ළාබාල යුවළක් අත්අඩංගුවට

කටුවන හුලංකන්ද කැළෑවක තිබූ ගල් ගුහාවක දින පහක් තුළ සිටි බාල වයස්කාර යුවළක් 09 වන දින රාත්‍රී කටුවන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙහි දී අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු දාහතක(17) පිරිමි ළමයකු සහ වයස අවුරුදු පහළොවක (15) ගැහුනු ළමයෙකි.

රුක්මල්පිටිය ප්‍රදේශයේ පදිංචි මොවුන් බස් රථයකින් පැමිණ මෙසේ කැළයේ සිට ඇත. කටුවන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]