මුද්‍රණය සඳහා

 
දුම්රිය සංඥා කුටියටත් මැතිවරණ උණුසුම

දුම්රිය සංඥා කුටියටත් මැතිවරණ උණුසුම

වයඹ පළාත් මැතිවරණ ක්‍රමයෙන් උණුසුම් තත්වයට පත්වෙමින් පවතී.මේ නිසා තාප්ප බිත්ති වලට ඉස්පාසුවක් නැත.

විවිධ පාක්ෂිකයන්ගේ පොස්ටර් වලින් ඒවා වැසී ගොසින්ය. අලව්ව දුම්රිය ස්ථානයේ දුම්රිය විදුලි සංඥා කුටිය ඡන්ද පොස්ටර් වලින් වැසී ගොස් ඇති අයුරුයි මේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]