මුද්‍රණය සඳහා

 
කොළඹ-මිනුවන්ගොඩ පෞද්ගලික බස් දෙවැනි දිනයටත් වර්ජනයේ

කොළඹ-මිනුවන්ගොඩ පෞද්ගලික බස් දෙවැනි දිනයටත් වර්ජනයේ

කොළඹ-මිනුවන්ගොඩ 265 මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනය හේතුවෙන් දෙවැනි දිනයටත් ඊයේ (11) මගී ජනතාව මහත් අපහසුතාවට පත්වූහ.

එම මාර්ගය සඳහා අලුතින් බස් රථයක් යෙදවීමට බලපත්‍රයක් ලබාදීමට විරෝධය පාමින් මෙම වර්ජනය පෙරේදා (10) අරඹා තිබුණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]