නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ . . . .

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ . . . .

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ උප අගමැති සහ කොමියුනිස්ට් පක්ෂ ස්ථාවර කමිටුවේ දේශපාලන මණ්ඩල සාමාජික ලියු යුන්ෂාන් මහතා ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක නිරතව සිටි අයුරු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා