මුද්‍රණය සඳහා

 
මරණ දැන්වීම්

 


පසන් අබේසිංහ -
උපාලි (ව්‍යාපාරික - පිටකොටුව) සහ අනෝමා බාලහෙට්ටි ගේ ආදරණීය පුතණුවන් වූද, ඔමාලි (සෞඛ්‍ය දෙපාර්තමේන්තුව - බ.ප.) නිරෝෂා (ආයුර්වේද වෛද්‍ය - කොළඹ නගර සභාව) යන අයගේ ආදරණීය සොහොයුරා වුද, ගයාන් (ප්‍රසිද්ධ නොතාරිස් - නාත්තන්ඩිය) ගේ මස්සිනා වූද, ප්‍රමාණ සමීක්‍ෂක පසන් අබේසිංහ මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 2013 දෙසැම්බර් 16 දින සවස 4.00 ට කොට්ටාව රුක්මලේ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය නිවසින් පිටත්වීම සවස 3.00 ට. 190/3, බාලිකා නිවාස පාර, රුක්මලේ, පන්නිපිටිය. 273081

මේරි හිලරිනා ප්‍රනාන්දු - මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ ප්‍රධාන මව්තුමිය වන ගරු මේරි හිලරිනා ප්‍රනාන්දු කන්‍යා සොහොයුරිය ස්වර්ගස්ත වූවාය. ඇගේ මෘත දේහය 16 වන සඳුදා පෙරවරු 8.00 සිට බෝලවලාන යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ තබා තිබෙන අතර පස්වරු 3.30 ට දිව්‍ය පූජාව සමග අවසාන කටයුතු සිදු කරනු ඇත. 273079

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]