මුද්‍රණය සඳහා

 
උණ්ඩයක් පුපුරා සෙබළා මිය යයි

උණ්ඩයක් පුපුරා සෙබළා මිය යයි

කාලතුවක්කු උණ්ඩය පුපුරා ආධුනික යුද හමුදා සෙබළකු මිය ගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

මින්නේරිය කාලතුවක්කු යුද හමුදා පාසලේ ආධුනික සෙබළුන්ට කාලතුවක්කු අවිය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දෙමින් සිටියදී මේ අනතුර සිදුව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ හලාවත මැල්පුර ගම්මානයේ පදිංචිව සිටි එච්.ලහිරු හසන්ත වික්‍රමසිංහ (22) නමැති අයෙකි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]