මුද්‍රණය සඳහා

 
'ටේප් බෝල්' ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හලාවත කාර්මෙල් බාලිකා විද්‍යාලයට

'ටේප් බෝල්' ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හලාවත කාර්මෙල් බාලිකා විද්‍යාලයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කළ 'ටේප් බෝල්' ක්‍රිකට් තරගාවලියේ පුත්තලම දිස්ත්‍රික් තරගාවලියේ අවු.17න් පහළ ශූරතාව හිමිකර ගැනීමට හලාවත කාර්මෙල් බාලිකා විද්‍යාලය සමත්විය. තරගාවලිය පසුගියදා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාර්මෙල් බාලිකාවේ ක්‍රීඩා උපදේශිකා සුනේත්‍රා දමයන්ති මෙනවිය සමග ජයග්‍රාහී කණ්ඩායම.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]