මුද්‍රණය සඳහා

 
නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක

නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක

නව ගුවන් හමුදාපතිවරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා පත් කර තිබේ. 

පෙබරවාරි මස 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්ය. 

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන කෝලිත ගුණතිලක මහතා මේවන විට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියි. 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]