මරණ දැන්වීම්




මහානාග කුමාර බණ්ඩාර රලපනාව මහතා
- නැසීගිය ලයනල් රලපනාව මැතිතුමාගේ සහ සීතා රලපනාව මැතිණියගේ දයාබර පුතණුවන් වූද චන්ද්‍රිකා කරුණාරත්නගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, යශෝද් සහ රශ්මිගේ ආදරණීය පියාණන් වූද, මහානාම, නිර්මලා, සුනේත්‍රා, මනෝරංජනී, දීප්ති, මහානාද, සරෝජිනි යන අයගේ ආදරණීය සොහොයුරා වූද, වාරියපොල රලපනාව වත්තේ විසූ මහානාග කුමාර බණ්ඩාර රලපනාව මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2014.01.09 දින ප.ව. 3.00 ට වාරියපොල සුසාන භූමියේදී සිදුකෙරේ. මෙයට ශෝකයටපත් ඥාතීන්.
005179

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා