මුද්‍රණය සඳහා

 
කැලණිය රජමහා විහාරයේදී දිවිනැඟුමට ආශිර්වාද

කැලණිය රජමහා විහාරයේදී දිවිනැඟුමට ආශිර්වාද

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළ දිවි නැඟුම දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම වෙනුවෙන් ගම්පහ දිසාවේ සෑම විහාරස්ථානයකම සිදු කළ බෝධි පූජා පින්කම් අතර, කැලණිය රජමහා විහාරස්ථානයේ සිදු කළ කප්රුක පූජාව හා බෝධි පූජාව දෙමටපිටියේ මධුරවංශ හිමියන් විසින් මෙහෙයවනු ලැබූ අයුරු.

මේ සඳහා සහභාගිවූ කැලණිය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර, පැලියගොඩ නගරාධිපති අමිල කුමාරසිංහ, ප්‍රාදේශීය ලේකම් පබුදිකා බණ්ඩාර, පළාත් සභා මන්ත්‍රී සිසිර ජයකොඩි ඇතුළු මහත්ම මහත්මීහු මෙහි වෙති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]