|
||||
ළමා කතන්දර 10ක් ගුරු ගෙදර ළමා ලේඛක ප්‍රවර්ධන ව්යාපෘතියටකළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානය සහ ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය එක්ව කළුතර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් වෙනුවෙන් පැවැත්වූ අත්වැට ගුරුගෙදර ළමා ලේඛක ප්‍රවර්ධන ව්‍යාපෘතියට 2013 ලැබුණු 150කට අධික ළමා කතන්දර අත් පිටපත් අතරින් විද්වත් විනිසුරු මඩුල්ලක් මඟින් ළමා කතන්දර 10ක් තෝරා ගෙන ඇත. තෝරා ගන්නා ලද නිර්මාණ හා නිර්මාණ ඉදිරිපත් කළ සිසුන්ගේ නම් පහත දැක්වේ. ෂෙනාලි සංචලා කුමාරසිංහ, වේලාපුර ප්‍රාථමික විද්‍යාලය කළුතර “ වී පුංචාට යාළුවෝ” ඩිල්කි හංසනී ද සිල්වා බෝඹුවල මහා විද්‍යාලය කළුතර “ලේන් බබාල සහ දඩයක්කාරයා” ඩී. ධනුෂ්කා දේශානි මිරිස්වත්ත ජාතික පාසල දොඩංගොඩ “අපූරු මිතුදම” ඉරුමි ප්‍රවීෂා රංචාගොඩ, මිරිස්වත්ත ජාතික පාසල, දොඩංගොඩ “තරුවක උදවුවෙන් ගමට ආ සමනල පැංචා” පී. ජී. හසිනි පබසරා, මිරිස්වත්ත ජාතික පාසල, දොඩංගොඩ “දළඹු මල්ලි සමනලයෙක් වෙලා” තිසර රශ්මික පුල්ලපෙරුම ශාන්ත ජෝන් මහා විද්‍යාලය, කළුතර “බබයි ගේකුරුලු පැංචයි” සඳුනි තිලකරත්න පැලෑඳ මහා විද්‍යාලය, අගලවත්ත “හා පැටියෝ ඔයයි මමයි” සංජුලා උමයංගනී සුබසිංහ , දිවුලකඩ කනිෂ්ඨ විද්‍යාලය, බුලත්සිංහල “පොසොන් දන්සල” ගයාරා සඳලි දුලාංජලී, දොන් පේද්‍රික් විද්‍යාලය - හොරණ “ගුවන් ගත වූ රවිඳු” ක්‍රිෂානි වෙනුලා අතුකෝරළ කළුතර බාලිකා විද්‍යාලය කළුතර “බත් කූරු චුට්ටි” යන ළමා පොත් දහය තෝරාගෙන ඇත.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |